Tuesday, October 18, 2011

ජීවිතය.......




මේ දෙන්නාව හම්බඋනේ කණ්ඩලමේ දී. වැවේ මාළු අල්ලමින් හිටපු පොඩි කොළුගැටව් දෙන්නෙක්. අපිටත් ඒ වෙලාවේ මාළු අවශ්‍යතාවයක් තිබුන නිසා මාළු මිල ගනන් ගැන විමසුවා.
"අපි මාළු ඇල්ලුවාට ගණන් දන්නේ නෑ..."
පොඩි උන්ගේ උත්තරය උනේ. ඒ සැණින් අප වෙත ආපු මැදි වියේ පුද්ගලයෙක්. කොල්ලෝ දෙන්නාගේ මාළු අපට විකුණා අතුරුදහන් උනා.
පොඩි උන් දෙන්නා ආයෙත් වැවට.............

1 comment:

  1. ජීවිතය අපිටත් හොරෙන් අපෙන්ම උදුරගෙන කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

    ReplyDelete