Saturday, October 15, 2011

ආයුබෝ වේවා....!

blog.................
ලියන්ඩ පටන්ගන්ඩයි ලැස්තිය. ජීවිතේ වැටුන තැන්, නැගිටපු තැන්, ලබපු අත්දැකීම්, සුන්දර මතක, දුක හිතුන තැන් මේ හැම දෙයක්ම. හැබැයි ලස්සනට අකුරු අමුනන්ඩ දන්නේ නැති උනාට මේ කියන දේවල් කිසිම කෙනෙකුට සත පහකට වැඩක් නැති උනාට. එකම එක කෙනෙක් මේ ලිපි වලින් අංශුමාත්‍රයක ප්‍රයෝජනයක් ගත්තොත් එක මට කප්පරක්.

3 comments:

  1. ලියමු ලියමු දිගටම ලියමු

    ReplyDelete
  2. ලියන්න ලියන්න.ඇති කියල හිතෙනකම්ම. :)

    වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කරානම් හොදා.

    ReplyDelete
  3. මමත් කියවනවා... :)

    ReplyDelete